Coconut Tree Climbing Tool
ඔබේ ගෙවත්තේ ඇති පොල් ගෙඩි ටික කඩාගන්න දැන් කවුරුවත් ඕන නැහැ. 100% ක් ආරක්ෂිත, ගැහැණු පිරිමි ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කල හැකි, පොල් ගස් නගින උපකරණ කට්ටලය වසර 5 ක වගකීමක් සහිතව ඇණවුම් කර නිවසටම ගෙන්වා ගත හැක.
👉 100% ක් ආරක්ෂිත ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
👉 තමන්ගේ ගෙවත්තේ ඇති පොල් ඵලදාව තමන්ටම නෙලාගත හැක.
👉 සැහැල්ලු, සවි කිරීමට පහසු උපකරණයකි.
👉 අඩු බරකින් යුක්තය.
👉 පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක.
👉 ශක්තිමත් සුදු යකඩ ලෝහ නිමාව.
👉 180Kg පමණ බර දැරීමට ඇති හැකියාව.
👉 ගැහැණු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කළ හැක.
👉 ගසේ වට ප්‍රමාණය අනුව සීරුමාරු කළ හැක.
👉 වැසි සහිත කාලගුණික තත්ත්වයකදී වුවද භාවිතා කළ හැක.
👉 භාවිතයේ දී ගසට ඇති වන බලපෑම අවම වීම.
👉 ආසනය මත වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වීම.
👉 ඉතා කෙටි කාලයකදී ඵලදාව නෙළා ගැනීමට හැකිවීම.
👉 ගස මුදුනේ දී ඕනෑම දිශාවකට හැරවීමට ඇති හැකියාව.
👉 භාවිතය සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවීම.
Description
- සුදු යකඩ ප්‍රධාන සැකිල්ලට අවුරුදු 1 ක සම්පූර්ණ වගකීම.
- මිලදී ගත් දිනයේ සිට අවුරුද්දක් දක්වා සුදු යකඩෙන් නිමකර ඇති ප්‍රධාන සැකිල්ලේ නිෂ්පාදන දෝෂ මත ඇතිවන හානි සඳහා එම උපකරණය වෙනුවට වෙනත් උපකරණයක් ලබාදේ. ඒ සඳහා ඔබ අප ආයතනය වෙත පැමිණීම අවශ්‍ය නොවේ.
- ගසට සම්බන්ධ වන බෙල්ට් එක පාවිච්චි කිරීමේදී ගෙවී යන බැවින් එයට වගකීමක් හිමි නොවේ. නමුත් සාමාන්‍යයෙන් එක බෙල්ට් ජෝඩුවක් ගස් 2500 – 3000 ක් පමණ නැගීමට භාවිතා කළ හැක.
- නොමිලේ ලබාදෙන බඳපටිය සඳහාද වගකීමක් නොමැත.
- අවුරුදු 5 ක් දක්වා සේවාව මත වගකීම.
- උපකරණය මිලදී ගෙන අවුරුද්දකට පසුව ප්‍රධාන සැකිල්ලේ කිසියම් හෝ කොටසක හානියක් සිදුවූයේ නම් අවුරුදු 5 ක් දක්වා එය නොමිලේ අලුත්වැඩියා කර දීමට අප බැඳී සිටින්නෙමු. නමුත් ඒ සඳහා ඔබ විසින් උපකරණය ආයතනයේ වැඩපොළ වෙත රැගෙන ආ යුතුය.
එසේ රැගෙන ඒමට අපහසු නම් බෙදාහැරීමේ ආයතන හරහා උපකරණය අප වෙත ගෙන්වාගෙන අලුත් වැඩියා කිරීමෙන් පසුව නැවත ඔබ වෙතට ලැබීමට සැලැස්විය හැක. එහිදී බෙදාහැරීමේ ගාස්තු සඳහා වැයවන පිරිවැය ඔබ විසින් දැරිය යුතුවේ.
Related Products
-
Sale!

Coconut Tree Climbing Tool
Rated 5.00 out of 5රු32,500.00Original price was: රු32,500.00.රු29,750.00Current price is: රු29,750.00.or 3 X රු9,916.67 with
-

Belt Pair for Coconut Tree Climbing Tool
Rated 5.00 out of 5රු3,400.00 – රු6,900.00Select options This product has multiple variants. The options may be chosen on the product page -

Box Bars
රු950.00 – රු4,800.00Select options This product has multiple variants. The options may be chosen on the product page -








