All Products

This is where visitors can browse products in your store.

Showing the single result

  • Sale!

    Coconut Tree Climbing Tool

    Original price was: රු32,500.00.Current price is: රු29,750.00.
    or 3 X රු9,916.67 with Koko
    or up to 4 X රු7,437.50 with Payzy Payzy

    ඔබේ ගෙවත්තේ ඇති පොල් ගෙඩි ටික කඩාගන්න දැන් කවුරුවත් ඕන නැහැ. 100% ක් ආරක්‍ෂිත, ගැහැණු පිරිමි ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කල හැකි, පොල් ගස් නගින උපකරණ කට්ටලය වසර 5 ක වගකීමක් සහිතව ඇණවුම් කර නිවසටම ගෙන්වා ගත හැක.

    👉 100% ක් ආරක්ෂිත ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
    👉 තමන්ගේ ගෙවත්තේ ඇති පොල් ඵලදාව තමන්ටම නෙලාගත හැක.
    👉 සැහැල්ලු, සවි කිරීමට පහසු උපකරණයකි.
    👉 අඩු බරකින් යුක්තය.
    👉 පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක.
    👉 ශක්තිමත් සුදු යකඩ ලෝහ නිමාව.
    👉 180Kg පමණ බර දැරීමට ඇති හැකියාව.
    👉 ගැහැණු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කළ හැක.
    👉 ගසේ වට ප්‍රමාණය අනුව සීරුමාරු කළ හැක.
    👉 වැසි සහිත කාලගුණික තත්ත්වයකදී වුවද භාවිතා කළ හැක.
    👉 භාවිතයේ දී ගසට ඇති වන බලපෑම අවම වීම.
    👉 ආසනය මත වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වීම.
    👉 ඉතා කෙටි කාලයකදී ඵලදාව නෙළා ගැනීමට හැකිවීම.
    👉 ගස මුදුනේ දී ඕනෑම දිශාවකට හැරවීමට ඇති හැකියාව.
    👉 භාවිතය සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවීම.